Friday, May 16, 2014

Useful Softwares & Computer tricks

          All are Welcome! 


 

Here are some useful softwares for windows (xp/7/8)

  You can download them here..... & there are some tricks and tips...

 

1. Ccleaner

 
ෙමම software එක download කරගැනීම මගින් පරිගණකය ෙව්ගවත් කරගැනීෙම් හැකියාව පවතී. ෙමමගින්,

  1. Internet Temporary files 
  2. Internet history  
  3.  Fix registry problems 
අාදී ෙබාෙහා් ගුණාංග ෙබාෙහාමයක් පවතී.
ෙමම software එක භාවිතෙයන් desktop එක ක්‍රමානුකූලව සකසා ගැනීෙම් හැකියාව පවතී. භාවිතා කරම බලන්න...

download කරගැනීම සදහා ෙමය  click  කරන්න.



3. Freemake video Downloader



ෙමම මෘදුකාංගය මගින් පහසුෙවන් හා ෙව්ගවත්ව videos download කරගැනීෙම් හැකියාව පවතී. භාවිතය ඉතාමත්ම පහසුය. 

 download කරගැනීම සදහා ෙමය  click  කරන්න.


*** Web sites පීරන අයට ෙගාඩක් වැදගත් trick එකක් ෙමන්න

Internet එෙක්  සමහර web sites load වෙන්ෙන් නැහැෙන්. ගොඩක් වෙලාවට block කරලා. මෙන්න් එ්කට 9ice trick එකක්. ෙමතන click කරලා යන්න අදාළ site එකට. then ඔයාට යන්න 
අවශ්‍ය site එක එතන type කරන්න. අවුලක් නැතුවම load ෙවයි... දැන් test කරලා බලන්න!


4. Time Stopper!




මෙම software එක භාවිතයෙන් expire වන softwares සදාකාලිකවම භාවිතයට ගැනීමට හැකිවන පරිදි සකසා ගැනීෙම් හැකියාව පවතී. (පරිගණකයේ time & date සදහා කිසිදු බලපෑමක් අැති ෙනාකරයි)

download කරගැනීම සදහා ෙමය  click  කරන්න.